ඉඩෝරෙට ඉරිතැලුණු පිපාසිත සිත්මතට හීන් හිරිපොද වැස්ස වී වැටූ සුභාස්වර...........!
තලාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය හා රස වින්දනය උදෙසා ප්‍රාදේශිය මහ ලේකම්තුමා විසින් "සුභාස්වර" සහෘදයන්ගේ සොදුරු හෝරාව 2021.01.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.